අම්ෆන් සුළි කුණාටුවේ බලපෑමෙන් දිවයිනේ නිරත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ අනුව නුවරඑළිය, කළුතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100 ක පමණ තඳ වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එසේම ඇති වී තිබෙන අයහපත් කාළගුණ තත්වයත් සමඟ සිදු වූ අන
from GOSSIP NEWS https://ift.tt/2X77SDs
via https://tamil244.blogspot.com/
No comments