සමාජ මාධ්‍යට එරෙහිව ට්‍රම්ප් විධායක නියෝගයක් දෙන්න යයි

Share:
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (28දා) සමාජ මාධ්‍ය කේන්ද්‍ර කරගත් විධායක නියෝගයකට අත්සන් කිරීමට සැලසුම් කර ඇති බව ධවල මන්දිර සහායකයන් එයාර්ෆෝස් වන් හි ගමන් කරන වාර්තාකරුවන්ට පැවසීය. කෙසේ වෙතත් මෙම විධායක නියෝගයෙන් කුමක් කියනු ඇත්ද යන්න පිළිබඳව ඔවුන් සතුව කිසිදු තොරතුරක් නොමැති නමුත්, ට්විටර් විසින් තොරතුරුවල නිරවද්‍යතාව පිළිබඳ කරුණු පරීක්ෂා කළ දින සිට ට්‍රම්

from GOSSIP NEWS https://ift.tt/36AsAQB
via https://tamil244.blogspot.com/

No comments