ඊයේ (15) රාත්‍රී 11.30 වන විට කොරෝනා ආසාදිතයින් 10 දෙනෙක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 935 ක් දක්වා ඉහළ ගොස් ඇත මේ අතර ඊයේ දිනය තුළ කොවිඩ් 19 වෙරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 32 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
from GOSSIP NEWS https://ift.tt/2LzGjxj
via https://tamil244.blogspot.com/
No comments