කොරෝනා වෛරසය ආසාදනය වීම නිසාඅද (05) දිනයේ මිය ගිය කාන්තාව අසනීප තත්ත්වයෙන් යුතුව මාසයක පමණ කාලයක් නිවසේ රැඳී සිට ඇති බව වාර්තා වනවා. ඒ අනුව ඊයේ(04) රාත්‍රීයේ දී එම කාන්තාවට ස්වසන රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුනා. පසුව අද (05) අලුයම 1 ට පමණ ඇය අයි.ඩී.එච් රෝහල වෙත මාරුකර යවි තිබූ අතර, ඉන් අනතුරුව ඇය දැඩි සත්තාකර ඒකකයට
from GOSSIP NEWS https://ift.tt/2L3MSrH
via https://tamil244.blogspot.com/
No comments