ඊයේ (27දා) රාත්‍රී 10.30 වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 ආසාදිතයන් 134ක් වාර්තා වී තිබේ. මෙම ආසාදිතයන් අතරින් 53ක් නාවික හමුදා සාමජිකියන් වන අතර 81ක් විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් වෙයි. මේ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 1453ක් දක්වා වර්ධනය වී තිබේ. රෝගීන් 711ක් තවමත් ප්‍ර තිකාර ලබන අතර 732ක් රෝහල්වලින් පිටව ගොස් තිබේ. මරණ සංඛ්‍යාව
from GOSSIP NEWS https://ift.tt/2ZGA3fq
via https://tamil244.blogspot.com/
No comments