කොරෝනා ආසාදිතයින් ගණන 771ට නගී

Share:
තවත් කෝවිඩ් - 19  ආසාදිතයින් හයදෙනෙක් ඊයේ (05) වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි. ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 771 ක් දක්වා ඉහළ ගොස් ඇත.

from GOSSIP NEWS https://ift.tt/2WoA308
via https://tamil244.blogspot.com/

No comments