ලක්ෂ 65ක කුඩු සමඟ ටෙලි නාට්‍ය නළුවකුගේ පුතෙකු කොටු වෙයි

Share:
මත්කුඩු සම්බන්ධ නඩුවකට අත්අඩංගුවට ගෙන දැනට මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවකුගේ පුතකු විසින් මෙහෙයවන ලද මහා පරිමාණ මත්කුඩු සහ ඩාන්සින් ටැබ්ලට් ජාවාරමක් වැටලූ පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් රුපියල් ලක්ෂ හැටපහකට අධික වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු සහ ඩාන්සින් ටැබ්ලට් තොගයක් සමඟ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්කුඩු සම්බන්ධ වරදකට රිමාන්ඩ

from GOSSIP NEWS https://ift.tt/2XexX4K
via https://tamil244.blogspot.com/

No comments