තවත් කොරෝනා ආසාදිතයින් 63 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. ඒ අනුව මේ දක්වා කාලය තුල සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 445ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වනවිට කොරෝනා ආසාදිතයින් 915 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති ඇති අතර ඉන් 461 දෙනෙකු මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිනවා. මේ අතර වෛරසය ආසාධනය වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයි
from GOSSIP NEWS https://ift.tt/3cw8au7
via https://tamil244.blogspot.com/
No comments