කොළඹ සිට රැගෙන ගිය යාචකයින් 60 දෙනෙකු වෙනුවෙන් ගත් තීරණය

Share:
කොළඹ ගුණසිංහපුර බස්නැවතුම්පොළේ සිට රැගෙන ගිය යාචකයින් 60 දෙනෙකු පුනරුත්තාපනය කිරිමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව  එම යාචකයින් පිරිස මේ වන විට මුලතිව් ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. එම යාචකයින් සිගමනේ ගොස් ලබා ගන්නා මුදල් වලින් අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරු වී ඇති බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති අතර පොලිසිය සඳහන් කළ

from GOSSIP NEWS https://ift.tt/35MFoml
via https://tamil244.blogspot.com/

No comments