පිටකොටුව ගෆූර් ගොඩනැගිල්ලේ රැදී සිටි නාවික හමුදා සාමාජිකයෙකුට කොවිඩ් නයින්ටීන් ආසාදනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගතයුතු නොවන බව නාවික හමුදාව ප්‍රකාශ කරනවා. අදාල ගොඩනැගිල්ල නාවික හමුදාව වෙත පවරාගත් ගොඩනැගිල්ලක් වන අතර එහි කටයුතු සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් ක්‍රියාත්මක කෙරුණු බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු
from GOSSIP NEWS https://ift.tt/2ZQAt33
via https://tamil244.blogspot.com/
No comments