නව කොරෝනා වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්රථිකාර ලැබූ තවත් පුද්ගලයින් 61ක් දෙනෙකු අද සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව කොරෝනා ආසාධනය වී සුවය ලබා එක් දිනක් තුලදී රෝහලෙන් පිටව ගිය වැඩිම රෝගීන් සංඛ්යාව මෙයයි. ඒ අනුව මේ වන විට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්යාව 321ක් දක්වා ඉහල ගොස් ඇති අතර මේ වන විට රෝහල් ගත කොට සිටින රෝගීන් සංඛ්යාව 517ක් ලෙසයි සඳහන් වන්
from GOSSIP NEWS https://ift.tt/2Lcb6A6
via https://tamil244.blogspot.com/
No comments