වෙසක් සතියේ හරක් මැරූ තිදෙනෙකු මස් කිලෝ 243 ක් සමඟ කොටුවුන හැටි

Share:
රාජ්‍ය වෙසක් සතිය ආරම්භව තිබෙන මොහොතක අද (05) දිනයේදී අනුරාධපුර පූජා නගරයේ නීරාවිය ප්‍රදේශයේදී මී ගවයෙකු මස් පිණිස ඝාතනය කරමින් සිටියදී එම මී ගවයාගේ මස් කිලෝ ග්රෑම් 103 ක් හා විකිණීම පිණිස අධි ශීතකරණයක බහා සූදානම් කර තිබූ තවත් මස් කිලෝ ග්රෑම් 140ක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. උතුරු මැද දිශාවභාර නියෝජ්‍ය පොලිස්පතිගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක දිසා දූෂණ මර්ධන අංශයේ නිලධාරින්

from GOSSIP NEWS https://ift.tt/2Wm7qRe
via https://tamil244.blogspot.com/

No comments