පිටකොටුවේ පිහිටි ගෆූර් ගොඩනැගිල්ලෙන් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වීමත් සමග එම ගොඩනැගිල්ල හුදෙකලා කර තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ මෙලෙස ආසාදිත වූ පුද්ගලයා නාවික හමුදා සෙබළකු බවයි. ඒ සමගම එම ගොඩනැගිල්ලේ සිටි දෙසීයක පමණ වූ නාවික හමුදා සාමාජිකයන් ද ඒ තුළම නිරෝධායන ක්‍රියාවලියකට ලක් කර තිබේ. වැලිසර නාවික හමුදා කඳවුරේ රඳවා ප
from GOSSIP NEWS https://ift.tt/2Xd8k4x
via https://tamil244.blogspot.com/
No comments