දැනට පවතින තත්ත්වය අනුව ජූනි මස 20 දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සිය නීතිඥවරයා හරහා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ අනුව කොරෝනා වෛරසයට අදාළව කටයුතු කරන සෞඛ්‍යය අංශ ඇතුළු බලධාරීන්ගෙන් සුබදායි නිර්දේශයක් ලැබුණහොත් ජුනි මස 20 පසුවී සති 9 ක් හා සති 11 ක් අතර කාලය තුළ මැතිවරණය පැවැත්විය හැකි බව අධිකරණයට දැනු
from GOSSIP NEWS https://ift.tt/2Zn12MS
via https://tamil244.blogspot.com/
No comments