පවත්නා නිරෝධායන නීතිවලට අනුකූලව මහ මැතිවරණය පැවැත්විය යුතු බැවින් එක ළඟ දින දෙකකදී ඡන්දය පැවැත්වීම සම්බන්ධව මැතිවරණ කොමිසම කරුණු සලකා බලමින් සිටින බව මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. ඡන්ද පෙට්ටි සහ ඡන්ද මධ්‍යස්ථාන කොතරම් ප්‍රමාණයක් වැඩිකළ යුතුද යන්න මෙතෙක් තීරණයක් ගෙන නැතැයි පැවසූ හෙතෙම ඒ පිළිබඳව කඩිනම් තීරණයක් ගන්නා බවද කීය. ඡන්ද විමසන කාලසීමාව දීර්ඝ
from GOSSIP NEWS https://ift.tt/2XgQxJF
via https://tamil244.blogspot.com/
No comments