පසුගිය පැය 24 තුළ ඉන්දියාවේ කොවිඩ් - 19 රෝගින් 2 963ක් වාර්තා වි ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 49400 දක්වා ඉහල ගොස් තිබේ. ඉන්දියාව මේ වනවිට වෛරස ව්‍යාප්තිය අඩු කළාප වල අගුලු දැමීම් ලිහිල් කිරීම සිදුකරගෙන යයි. කෙසේ වුවද විශේෂඥයන් අනතුරු අඟවා ඇත්තේ සීමාවන් ඉක්මනින් ලිහිල් කිරීම හේතුවෙන් අවාසිදා
from GOSSIP NEWS https://ift.tt/2SFGxqs
via https://tamil244.blogspot.com/
No comments