දින 68ක පමණ කාලයක් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කොට රට විවෘත කිරීමෙන් පසු මෙරට සුරාසල්වලින් දින 15ක කාලයක් තුළ රුපියල් කෝටි 200ක (රැපියල් බිලියන 2ක්) බදු ආදායමක් රජයට ලැබුණ බව මුදල් අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. ඇඳිරියෙන් පසු විවෘත වූ සුරාසල් අසල දින ගණනාවක් දිගු පෝලිම් පැවති අතර බොහෝ සුරාසල්වල රාක්ක දින දෙක තුනක් තුළ හිස් වී ගියේය. මෙම දිනවල වැඩිපුර අලෙවි වී ඇත්තේ සැර ම
from GOSSIP NEWS https://ift.tt/2XHL7X4
via https://tamil244.blogspot.com/
No comments