මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1000ට ආසන්න වෙයි

Share:
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 981 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඊයේ (17) දිනයේදී වාර්තා වු මුළු කොරෝනා ආසාදිතයින් ගණන 21 කි. කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 423 ක් වේ.  මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 538 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත

from GOSSIP NEWS https://ift.tt/2X3WWGO
via https://tamil244.blogspot.com/

No comments