රට තුල කොරෝනා ව්‍යාප්තිය අවසන් වන තුරු පැවැත්වෙන විවාහ මංගල උත්සව සදහා සහභාගී කරවා ගත හැක්කේ උත්සවය පැවැත්වෙන ශාලාවේ ධාරිතාවයෙන් 40%ක් පමණක් වන බවත්, සහභාගී වන උපරිම පිරිස 100කට සීමා කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය සහ ආහාර සුරක්‍ෂිතතා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ලක්‍ෂ්මන් ගම්ලත් මහතා ප්‍රකාශ කරනව
from GOSSIP NEWS https://ift.tt/2XqkOEx
via https://tamil244.blogspot.com/
No comments