නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගියෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කුවේටයේ සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 51 ක් හැවිරිදි කාන්තාවක් වනවා. මෙම කාන්තාව ත්‍රිකුණාමලයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක දී අද (25) අලුයම හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ජිවිතක්ෂයට පත්වු අතර පසුව සිදු කරන
from GOSSIP NEWS https://ift.tt/2LXP1pq
via https://tamil244.blogspot.com/
No comments