මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 09 දක්වා ඉහලට

Share:
නව කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගියෙක් මියගොස් තිබෙනවා. ඒ අනුව මෙරටින් කොරෝනා ආසාධිත වූ 09 වන මරණය වාර්තා වන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හවිරීදි කාන්තාවක් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.

from GOSSIP NEWS https://ift.tt/2xBepNX
via https://tamil244.blogspot.com/

No comments