කොරෝනා ආසාදිත කාන්තාවක් මිය යයි - මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 08 දක්වා ඉහලට

Share:
නව කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගියෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හවිරීදි කාන්තාවක් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ථ නව කොරෝනා ආසාධිත මරණ සංඛ්‍යාව 08 ක්. මේ අතර නව කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් වාර්තා වී ඇති බව වස

from GOSSIP NEWS https://ift.tt/2xBxwaO
via https://tamil244.blogspot.com/

No comments