PHI කෙනෙකුටත් කොරෝනා වැළදෙයි

Share:
ඊයේ (24) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරස ආසාදිතයින් අතර, මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු ද සිටින බවට සෞඛ්‍ය අංශ තහවුරු කරයි. ඒ අනුව 416 වැනි ආසාදිතයා ලෙස මෙම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සැලකෙයි.

from GOSSIP NEWS https://ift.tt/3bOa1dz
via https://tamil244.blogspot.com/

No comments