කොළඹ වතු ජනතාව වෙත වැඩි අවදානයක්! අහඹු ලෙස කරන PCR පරීක්ෂණ ගණන වැඩි කරයි

Share:
කොළඹ වතු නිවාස ආශ්‍රිතව අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට තීරණය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කරයි. කොවිඩ් -19 වෛරසය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඊයේ සවස ඔහු මේ බව කියා සිටියේය. ඊයේ දිනයේ කොළඹ නගර සීමාවේ තවත් ස්ථාන කිහිපයකින් නව කොවිඩ් -19 ආසාදිතයන් හමුවීමෙන් අනතුරුව කොළඹ ප්&z

from GOSSIP NEWS https://ift.tt/2VrTGW2
via https://tamil244.blogspot.com/

No comments