ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාවේ පොළොන්නරුව මහ රෝහලට අයත් ගිලන් රථයකින් මත්පැන් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොළොන්නරුව මහ රෝහලට අනුයුක්තව සේවය කළ අදාල ගිලන් රථයේ රියදුරු හා එහි සිටි තවත් පුද්ගලයෙකි. පොළොන්නරුව, කාලිංග ඇළ ප්‍රදේශයේ දී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේදී සැකකරුවන් විසින් තඹලවැව
from GOSSIP NEWS https://ift.tt/2ycuqtO
via https://tamil244.blogspot.com/
No comments