බෝවන රෝග ගැන නොබෙල් සම්මාන දිනූ මහාචාර්‍යවරයාගේ ට්විටර් සටහන ලෝකයේම කතාබහට

Share:
ලොව ප්‍රමුඛ පෙලේ මහාචාර්‍යවරයෙකු ට්විටර් ඔස්සේ තැබූ සටහනක් බොහෝ දෙනාගේ අවධානයට යොමු විය. මහාචාර්‍ය පීටර් ඩොහර්ටි ප්‍රතිශක්ති විද්‍යාව හා බෝවන රෝග පිලිබද 1996 වසරේදී නොබෙල් සාම ත්‍යාගය පවා දිනා ගනු ලැබුවෙකි. කෙසේ වෙතත් පසුගිය දිනක ඔහු ' ඩැනි මර්ෆි ආරම්භක වේලාවන්' යනුවෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි. ඩැනි මර්ෆි යනු ඕස්ට්‍රේලියාවේ මධ්‍යසාර අලෙවි

from GOSSIP NEWS https://ift.tt/2Y8wXA5
via https://tamil244.blogspot.com/

No comments