රුසියාව කොරෝනා ආසාදිත රෝගීන් 10 000 සීමාව පසු කළේය. ඒ රෝගීන් 10 131ක් වාර්තා කරමිනි. පසුගිය පැය 24 තුළ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 1 459ක් වූ අතර එය මෙතෙක් එක් දිනක් තුළ තහවුරු වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව බව එරට සෞඛ්‍ය අංශ පවසයි. රුසියාවේ මේ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 76ක් මියගොස් තිබේ. එළඹෙන සති කහිපය කොරෝනා වයිරස සටනේ තීරණාත්මක කාළය වනු ඇතැයි රුසියානු ජනපති ව්ලද්මීර් පුටින් පවසා ඇත. රු
from GOSSIP NEWS https://ift.tt/3a0Tot8
via https://tamil244.blogspot.com/
No comments