ප්‍රසිද්ධ ආයතනයක කළමණාකරුගේ වාහනයට පූජාවක් තියන්න කුරුණෑගල කතරගම දේවාලයට බලෙන් ඇතුළු වෙලා

Share:
කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක කළමණාකරුවෙකු අලුතින්ම මිළදීගත් මෝටර් රථයකට පූජාවක් තැබීම සඳහා ඊයේ (14) පස්වරුවේ ඇඳිරි නීතියද කඩ කරමින් කුරුණෑගල කතරගම දේවාලයට ඇතුළුවී බලහත්කාරයෙන් පූජාවක් තැබී⁣මේ සිද්ධියක් වාර්තාවේ . මෙම පූජාව සඳහා එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් හිතවතුන් ඇතුළු 25 දෙනෙකුට ආසන්න විශාල පිරිසක් සහභාගි වී සිටි බවද ඇඳිරි නීති රෙගුලාසි සහ රට තුළ ක්‍රියාත්මක

from GOSSIP NEWS https://ift.tt/2XBIjMP
via https://tamil244.blogspot.com/

No comments