කොළඹ පොල් වෙන්දේසිය පළමු වරට අන්තර්ජාලයෙන්

Share:
පොල් සංවර්ධන අධිකාරිය විසින් අන්තර්ජාලය හරහා පවත්වන ලද කොළඹ පොල් වෙන්දේසිය ප්‍රථම වරට පසුගිය 9දා පැවැත්විණ. එහිදී පොල් 500,000 කට අධික ප්‍රමාණයක් රු. 38.20ක සාමාන්‍ය මිලකට අලෙවි වී ඇත. මෙම වෙන්දේසිය සාමාන්‍යයෙන් සෑම බ්‍රහස්පතින්දා දිනකම උදේ 10 ට කොළඹදී පැවැත්වෙන නමුත් වසර 26 කට පසු ප්‍රථම වතාවට එය අන්තර්ජාලය හරහා පවත්වනු ලැබුවේ ශ්‍රී ලංකාවේ COVID-19 පැතිරීම පාලනය කිර

from GOSSIP NEWS https://ift.tt/2wuIIFu
via https://tamil244.blogspot.com/

No comments