ලබාදුන් වරප්‍රසාද වගකීමෙන් හා අරපරිස්සමින් භාවිතා කරන්න - විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක්

Share:
කොරෝනා වසංගතය ව්‍යාප්තවීම හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මෙම  අවස්ථාවේ දී ගෙවීම් තත්ත්වයන් නොසලකා සියලුම විදුලි සංදේශ සේවාවන් සඳහා ගෙවීම් කාලය දීර්ඝ කිරීමට සියලු ක්‍රියාකරුවන් කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කරනවා. ඒ අනුව එම වරප්‍රසාදය වගකීමෙන් සහ අරපරිස්සමින් භාවිතා කරන්න ලෙසත්, ණය සීමාවන් කළමනාකරණය කිරීමේ පහසුව සහතික ක

from GOSSIP NEWS https://ift.tt/3503Kc7
via https://tamil244.blogspot.com/

No comments