සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවෙයි - ඔබ සැමට නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා...!

Share:
සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම සංකේතවත් කරමින්  සිංහල දෙමළ අලුත් අවුරුද්ද අද (13) අපර භාග 8.23 ට උදාවුනා. උදා වුනු මේ අලුත් අවුරුද්ද ඔබ සැමට නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවායි නෙත් ගොසිප් අප ප්‍රාර්ථනා කරන්නෙමු. අතීතයේ සිටම සිංහල දෙමළ ජනතාව සිය ඥාතීන් සමඟ එක්ව අලුත් අවුරුදු සැමරුම සිදුකරනු ලැබුවද මෙවර සියලු දෙනාට අලුත් අවුරුද්ද සැමරීමට සිදුව ඇත්තේ සිය පවුලේ

from GOSSIP NEWS https://ift.tt/2V3iG5G
via https://tamil244.blogspot.com/

No comments