අල් කාසිම් වලින් නිරෝධායනයට යැවූ දැරියකටත් කොරෝනා

Share:
පුත්තලම අල්කාසිම් නිවාස යෝජනා ක්‍රමයෙන් නිරෝධායනයට යවා තිබු නව හැවිරිදි දැරියකටද කොරෝනා වෛරසය ආසාධනය වී ඇති අතර, ඒ අනුව ඇය IDH රෝහලට යැවු බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන්.සුරේෂ් මහතා ප්‍රකාශ කරනවා. මෙම දැරිය සහ තවත් පිරිසක් මින්නේරිය කටුකෙලියාව යුද  හමුදා නිරෝධායන ඒකකයේ ඇගේ මව සමග නිරෝධායනය වෙමින් සිටියදි සිදුකල වෛද්‍ය පරික්ෂණ වලදි ඇයට කොරෝනා වෛරසය

from GOSSIP NEWS https://ift.tt/2XFbUVn
via https://tamil244.blogspot.com/

No comments