ගොඩක් දෙනා නිවසේ තීන්ත ආලේප කරද්දී හොඳම තත්වයේ තීන්ත වර්ග මිලදී ගන්න උනන්දු වුනත්, තීන්ත ආලේප කරන බුරුසුව ගැන එතරම් උනන්දුවක් දක්වන්නෙ නැහැ. ඒ නිසා ඔබ මිලදී ගන්න තීන්ත කොයිතරම් ඉස්තරම් වුනත් එහි නියම ප්‍රතිඵලය ලබා ගන්නනම් ඔබට හැකියාවක් ලැබෙන්නෙ නැහැ. ඒ නිසා ඔබ මිලදී ගන්න තීන්තවලට ඉහල වටිනාකමක් ලබා ගන්නනම් ඔබ දැනගත යුතුම කාරණාවක් තියෙනවා. මේ වෙද්දි වෙළඳපොළේ තියෙන ගොඩක් තීන්ත බුරුසු වල ත
from GOSSIP NEWS https://ift.tt/39SvY9d
via https://tamil244.blogspot.com/
No comments