අල් කාසිම් සිටි පළමු ආසාදිතයාගේ පුතාටත් කොරෝනා - ඔහු ඇසුරු කළ පිරිස් සොයා විශේෂ මෙහෙයුමක්

Share:
පුත්තලම අල් කාසිම් නිවාස සංකීර්ණයේ සිටියදී හමුවූ කොරෝනා ආසාදිතයාගේ පුත්‍රයාටද කොරෝනා වෛරසය ආදාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඔහු ඇසුරු කල පිරිස් සොයා විශේෂ මෙහෙයුමක් අද (15) ආරම්භ කල බවයි පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එන් .සුරේෂ් ප්‍රකාශ කළේ. ඉන්දුනිසියා ආගමික කටයුතු සදහා සහභාගිවි පැමින නිවසේ නිරෝධායනයට යොමු කර සිටි 62 හැවිරිදි අදාල පුද්ගලයාට

from GOSSIP NEWS https://ift.tt/3bhgcqg
via https://tamil244.blogspot.com/

No comments