ප්‍රචණ්ඩත්වය ඉස්මතු වන ආකාරයෙන් මේ දිනවල සාමාජ මාධ්‍ය තුළ පැතිර වීඩියෝ වලට සම්බන්ධ කුඩා දරුවන් සිටින ප්‍රදේශ හදුනාගෙන අදාළ ප්‍රදේශ වල පොලිස් ස්ථාන වලට මේ වන විටත් දන්වා ඇති බවත් , මේවාට සම්බන්ධ වැඩිහිටියන් සිටී නම් ඔවුන් අත්අඩංගුවට ගන්නා බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි
from GOSSIP NEWS https://ift.tt/2KOgpFN
via https://tamil244.blogspot.com/
No comments