කොරෝනා වෛරසය හේතුවෙන් කටුනායක ගුවන් හමුදා කඳවුර වසා දමා ඇති බවට පළවන ප්‍රචාරයන් සම්පුර්ණයෙන් අසත්‍ය බව ගුවන් හමුදාව පවසනවා. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ ප්‍රකාශ කලේ ගුවන් හමුදා භටයෙක්ටද කොරෝනා වෛරසය වැලදී ඇති බවයි. මේ වන විට එම භටයා අංගොඩ පිහිටි IDH රෝහලට ඇතුලත් කර ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ. මෙම ගුවන් හමුද
from GOSSIP NEWS https://ift.tt/2Sayba1
via https://tamil244.blogspot.com/
No comments