රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් යුධ හමුදාපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඒ කෝවිඩ් වෛරස ව්‍යාප්තිය පිළිබද වර්තමාන තත්වය පිළිබඳව කඩිනමින් සමාලෝචනය කරන ලෙස දන්වමින්. රෝගි තත්වය පාලනය කර නැවත සමාලෝචනය කරන තෙක් සමාජ දුරස්ථකරණය අරමුණු කරගත් පුද්ගල සංචරණ සීමා අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යුධ හමුදාපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. එම ලිපිය පහතින්.
from GOSSIP NEWS https://ift.tt/35ftIZ5
via https://tamil244.blogspot.com/
No comments