කොරෝනා වෛරසය හේතුවෙන් ස්පාඤ්ඤය පනවා තිබූ විවිධ සීමා ලිහිල් කිරීම ආරම්භ කර ඇත. ඒ අනුව නිෂ්පාදන, ඉදිකිරීම් හා ඇතැම් සේවාවල නියුතු කාර්ය මණ්ඩලවලට යළි සේවය සඳහා පැමිණීමට එරට රජය අවසර දී තිබේ. කෙසේ වුවත් සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ලබාදී ඇති මාර්ගෝපදේශ අනුගමනය කිරීම අනිවාර්ය වේ. ස්පාඤ්ඤයේ පුද්ගලයින් 169000 කට වැඩි පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වූ නමුත් මේ වන විට ආසාදනය වීමේ අනුපාතය පහළ බසිමින්
from GOSSIP NEWS https://ift.tt/3eiD9uO
via https://tamil244.blogspot.com/
No comments