චීනයේ කොරෝනා මරණ සංඛ්‍යා ලේඛණ හදිසියේම වෙනස් වෙයි - නවතම සංඛ්‍යා ලේඛණය ලෝකයේම අවධානයට

Share:
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1,290කින් ඉහල දැමීමට චීනයේ වුහාන් නගර බලධාරින් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අදාල සංඛ්‍යා ලේඛණ අනුව වුහාන් නගරයේ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 3,869ක් ලෙස දැක්වෙන අතර නවතව වාර්තා සඳහන් කරන්නේ චීනයේ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 4,642ක් බවයි. කොරෝනා වෛරසයේ ආරම්භයත්

from GOSSIP NEWS https://ift.tt/2KgG9di
via https://tamil244.blogspot.com/

No comments