ඇමෙරිකාව තුළ කොවිඩ් 19 දෙවැනි රැල්ලක් ඇතිවිය හැකි බවත් එය වත්මන් තත්ත්වයට වඩා බරපතල එකක් වනු ඇති බවත් ඇමෙරිකාවේ ජ්‍යෙෂ්ඨ රෝග විශේෂයෙක් අනතුරු අඟවා තිබේ. ඊළඟ ශීත සෘතුවේදී මෙම රැල්ල ඇතිවිය හැකි බව රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (සීඩීසී) හි ප්‍රධානී රොබට් රෙඩ්ෆීල්ඩ් වොෂිංටන් පෝස්ට් පුවත්පතට පවසා තිබේ.. එකවර ශ්වසන රෝග දෙකක් ඇතිවීම සෞඛ්‍ය සේවා පද්ධතියට සිතාගත නොහැකි තරම් පීඩනය
from GOSSIP NEWS https://ift.tt/3cHxJI7
via https://tamil244.blogspot.com/
No comments