වැලිසර නාවික හමුදා කඳවුරට අයත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (25) රාත්‍රියේදී හදිස්සියේ මියගිය නාවික හමුදා නිලධාරියාට කොරෝනා වෛරසය වැලදී නොමැති බවට සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කර සිටියේ මියගිය නාවික හමුදා නිලධාරියාගේ සිරුරෙන් ලබාගත් සාම්පල් අනුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණයෙන් ඒ බව තහවුරු වූ බවයි
from GOSSIP NEWS https://ift.tt/2S9mH6J
via https://tamil244.blogspot.com/
No comments