පසුගිය 11 වෙනිදා කිසිඳු ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව හෝමාගම සිට පැමිණි හත් දෙනෙකුගෙන් යුත් පිරිසක් මැදවච්චිය ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී සිදු කල පරීක්ෂණවලින් හෙලිව ඇත්තේ හෝමාගම පොලීසියේ සේවය කරන කොස්තාපල්වරයෙකු විසින් ඔහුගේ නිල හැඳුනුම්පත භාවිතා කරමින් මෙම පිරිස රැගෙනවිත් ඇති බවයි. මෙය ඇඳිරි නීති පනත මෙන්ම ,1897 වසංගත රෝග පනතද උල්ලංඝනය කිරිමක් වන අතර ඔවුන්
from GOSSIP NEWS https://ift.tt/3cgQiD8
via https://tamil244.blogspot.com/
No comments