ආරක්ෂිත ඇදුම් නැතිව විශේෂඥ වෛද්‍යවරු චැනල් සේවාව අත් හරී

Share:
විශේෂඥ ‌වෛද්‍යවරුන්ට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල නොමැතිවීම හේතුවෙන් මේ වන විට සැලකිය යුතු පිරිසක් පෞද්ගලික වෛද්‍ය සේවයේ නොයෙදෙන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට තොරතුරු ලැබී ඇතැයි එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි. ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් රජයේ රෝහල්වල රෝගී සත්කාරය සිදුකළද ඔවුන්ට පෞද්ගලික රෝහල් තුළදී එම ආරක්ෂිත උපාංග නොලැබීම හේතුවෙන් ඔවුන් මෙන්ම ඔව

from GOSSIP NEWS https://ift.tt/2VeL1pY
via https://tamil244.blogspot.com/

No comments