කොරෝනා ව්‍යාප්තිය වළකන්න ඉන්දුනීසියාවේ ගමකට වෙස් වළාගත් භූතයින්

Share:
ඉන්දුනීසියාවේ  ජාවාහී ගම්මානයක කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට ජනතාව නිවෙස් තුලම රඳවා තැබීමට විශේෂ පියවරග් ගෙන තිබේ. ඒ භූතයන් ලෙස වෙස්වලාගත් පුද්ගලයින් රාත්‍රි කාලය පුරා මෙම ගම්මානය තුල සැරිසැරිමට සලස්වමින්. ගම්වැසියන් නිවෙස් තුලින් බැහැරවීම වැළැක්වීම මෙහි අරමුණ වී ඇත. මෙම ගම්වැසියන් අතර භූතයින් පිළිබද දැඩි විස්වාසයක් පවතින බැවින් ගම්මානය තුල භූතයන් සැරිසැරීමත් සමග ජනතාව නිවෙස්වලින

from GOSSIP NEWS https://ift.tt/3epfMQh
via https://tamil244.blogspot.com/

No comments