කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ වසාදැමුනු සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ඒ ඒ ප්‍රදේශ වල ඇඳිරිනීතිය ලිහිල් කරනු ලබන කාල සීමාවන්ට යටත්ව එකී බලපත්‍ර විවෘත කිරීමට නියමිත වේලාවන් තුළදී පමණක් නැවත විවෘත කිරීමට අවසර ලබා දී තිබෙනවා. මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වරයාගේ උපදෙස්
from GOSSIP NEWS https://ift.tt/2xwWAzO
via https://tamil244.blogspot.com/
No comments