නාවලපිටිය ප්‍රදේශයේ නිවාඩු ලබා පැමිණ සිටි වැලිසර නාවික හමුදා කදවුරේ සේවය කල නාවික හමුදා සෙබලුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛසරය අසාදනය වි ඇති බවට තහවුරු විමත් සමග නාවලපිටිය නගරය අද (29) දින සම්පුර්ණයෙන්ම වසා දැමිමට කටයුතු කල බව නාවලපිටිය වෙළද සංගමයේ සභාපති කිත්සිරි කරුණාදාස මහතා පැවසිය. නාවලපිටිය පොලීසිය සහ වෙළද සංගමයේ සමාජිකයන් සමග ඊයේ (28) දින සාකච්ඡා කර මෙම තිරණය ගත් බවත්, නාවලපිටි
from GOSSIP NEWS https://ift.tt/3bQefBo
via https://tamil244.blogspot.com/
No comments