ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින්ට ඉන්දියාවේ ක්‍රමයට දඬුවම් දුන් පොලිස් නිළධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් වෙයි

Share:
රට තුල කොරෝනා වෛරසය ව්‍යාප්ත වීඹ වැළැක්වීම සඳහා මේ වන විට දිවයින පුරා පොලිස් ඇඳිරිනීතිය පනවා තිබෙනවා. කෙසේ නමුත් ඊට අවතන නොවෙමින් කටයුතු කළ බොහෝ පිරිසක් මේවන විටත් පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර තවදුරත් එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය කටයුතු කරමින් සිටිනවා. මේ අතර ඇඳිරි නිතිය කඩ කරමින් මාර්ගයේ සැරි සැරූ පුද්ගලයින් පිරිසකට "ඉන්දීය ක්‍රමයට" දඬුවම් පැමිණවු රථ

from GOSSIP NEWS https://ift.tt/2Xw4W59
via https://tamil244.blogspot.com/

No comments