ගමේ මිනිස්සු පැමිණිලි කරනවලු.. අපි දන්නවා මොන කැප කිරීම කළත් උඹලට ඒකේ අගයක් නැහැ කියලා - සෙබලෙක් මුහුණුපොතේ දැමූ සංවේදී සටහන

Share:
නාවික හමුදාවේ රණවිරුවන් 60ක් පමණ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීම පිලිබදව සමාජයේ කතා බහක් ඇතිව තිබේ. එවන් මොහොතක නාවික හමුදා විරුවන්ට ඇතැමුන් දක්වන ප්‍රතිචාර පිලිබදවත් දැනගන්නට ලැබේ. මේ ඒ පිලිබදව ෆේස්බුක් සමාජ ජාලයේ හුවමාරු වූ සටහනකි.. ' නිවාඩු සිටින නාවික හමුදාවේ සහෝදරයෝ ගැන ගමේ මිනිස්සු ගොඩක් පැමිණිලි කරනවලු.කලබල වෙන්න එපා.නිවාඩු ඉන්න උන් ටික අපි ඉක්මනට කෑම්ප් එකට ගෙන්න

from GOSSIP NEWS https://ift.tt/35auwOT
via https://tamil244.blogspot.com/

No comments