කොරෝනා වෛරසය විනාශ කිරීම සඳහා විෂබීජනාශක එන්නත් කරන ලෙස අමෙරිකානු ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශය මේ වන විට ලොවපුරා ආන්දෝලනාත්මක කතාබහකට ලක්ව තිබෙනවා. කොරෝනා වසංගතය පාලනය කතිරීම සම්බන්ධයෙන් දිනපතා පැවැත්වෙන මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. කෙසේ නමුත් අමෙරිකානු ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්ව
from GOSSIP NEWS https://ift.tt/2yG6bo6
via https://tamil244.blogspot.com/
No comments