ප්‍රවීණ වේදිකා, සිනමා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පි දයා තෙන්නකෝන් මහතා අද (17) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිය යන විට 78 වැනි වියේ පසුවුනා. 1969 වසරේදී හන්තානේ කතාව සිනමා පටයෙන් සිනමාවට අවතීර්ණ වූ ඔහු අහස් ගව්ව,එයා දැන් ලොකු ළමයෙක,බමරු ඇවිත්, කරුමක්කාරයෝ, සොල්දාදු උන්නැහැ, සෙයිලම, තරණය ඇතුළු චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබා දුන්නා. මේ අතර කෝපි කඩේ ටෙලි නාට්‍ය හර
from GOSSIP NEWS https://ift.tt/2Vhw1rc
via https://tamil244.blogspot.com/
No comments